ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වෙන, බතින් බුලතින් පිරි, case නැති, ගහ මරා ගන් නැති සෞභාග්‍යමත් වසරක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.

මම සිංහලෙන් blog post එකක් ලියන්න ගොඩක් කල් ඉදන් හිතාගෙන හිටියත් අද තමයි මුලින්ම මොනවා හරි ලියන්නේ. මීට අවුරුද්දකට කලින් කවුද හිතුවෙ අන්තර්ජාලයේ සිංහල භාවිතය මෙච්චර දියුණු වෙලා තියෙයි කියලා. ඊලග අලුත් අවුරුද්ද වෙනකොට මේ තත්වය තවත් දියුණු වෙයි. මව් භාෂාවෙන් හැම දේම කර ගන්න පුළුවන්නම් කොච්චර ලේසිද?

මගේ blog එකේ මෙච්චර කල් හිතුන හිතුන දේ ලියලා අච්චාරුවක් වෙලයි තිබුනේ. අද ඉදන් හිතෙන වෙලාවට භාෂාවත් වෙනස් කරන්න පුළුවන් නිසා විවිධත්වය තවත් වැඩි වෙයි.

8 Comments to "සිංහලෙනුත් ලියලා බලමු"

  • Anandawardhana said:

    අලුත් අවුරුද්දේ බ්ලොග් එකට අලුත් වැදගත් අංශයක් එකතු කිරීම හරිම අගෙයි!

    වෙලාවක් තියෙනවා නම් සිංහලෙන් ලිවීම ප්‍රචලිත කිරීමේ අරමුණින් පවත්වල සිංහල බ්ලොග් මැරතන් එකේත් ටික වේලාවක් හරි සිංහලෙන් යමක් පළ කරන්න එකතු වෙන්න.

    ඔබට ජය වේවා! :-)

  • yasaruwan said:

    බ්ලොග් මැරතන් එකට සහභාගී වෙන්න ‍‍බොහොම ආසාවෙන් ඉන්නෙ.

    ඔබට බොහොම ස්තුතියි!

  • Anandawardhana said:

    නියමයි! එහෙම නම් මෙන්න මෙතනින් අපේ නැවට නගින්න :D

    http://www.sinhalabloggers.com/2008/join-the-marathon

  • නිදහස said:

    ලියමු ලියමු . පේරා වල අත්දැකීම් ඇතිනෙ ඕන තරම් :)

  • Rukshan Kothwala said:

    This is your last blog post. I’m so sad about your death.
    “Nivan Suwa Ath wewa”

  • Gayan Chanaka Rajapksha said:

    Obata niwansuwa sahodaraya!

    obage antheema post eke thiyenwa wage
    “ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වෙන, බතින් බුලතින් පිරි, case නැති, ගහ මරා ගන් නැති සෞභාග්‍යමත් වසරක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.”
    dinayak udawei kiyala bala porothtu wenawa,

    obata niwan suwa

  • Dhanushka said:

    Friend you did so many things to the world… Obata niwan suwa..

  • Nilu22 said:

    At time like this it is most difficult for me to express how saddened I’mfor the untimely death of you ( obata niwan suwa ) yasaruwan

Please share your thoughts