Archives for April 2008

සිංහලෙනුත් ලියලා බලමු

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වෙන, බතින් බුලතින් පිරි, case නැති, ගහ මරා ගන් නැති සෞභාග්‍යමත් වසරක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.

මම සිංහලෙන් blog post එකක් ලියන්න ගොඩක් කල් ඉදන් හිතාගෙන හිටියත් අද තමයි මුලින්ම මොනවා හරි ලියන්නේ. මීට අවුරුද්දකට කලින් කවුද හිතුවෙ අන්තර්ජාලයේ සිංහල භාවිතය මෙච්චර දියුණු වෙලා තියෙයි කියලා. ඊලග අලුත් අවුරුද්ද වෙනකොට මේ තත්වය තවත් දියුණු වෙයි. මව් භාෂාවෙන් හැම දේම කර ගන්න පුළුවන්නම් කොච්චර ලේසිද?

මගේ blog එකේ මෙච්චර කල් හිතුන හිතුන දේ ලියලා අච්චාරුවක් වෙලයි තිබුනේ. අද ඉදන් හිතෙන වෙලාවට භාෂාවත් වෙනස් කරන්න පුළුවන් නිසා විවිධත්වය තවත් වැඩි වෙයි.

Filed in: My Life, General

by: yasaruwan

8 Comments

Happy New Year!

Filed in: Sri Lanka, General

by: yasaruwan

No Comments

Camping at Hanthana

I have been to the top of hanthana several times and no need to say they are very nice memories. Two weeks back one of my room mates’ some friends arrived to our university to climb hanthana and stay a night there. I have never stayed a night there so I also joined them and here are some nice photos taken.

Filed in: My Life

by: yasaruwan

2 Comments